22 වන සංශෝධනය සම්මතවීමෙන් පසු රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුකර ඇතැයි ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා කියයි.

22 වැනි සංශෝධනයට ප්‍රසම්පාදනය හා විගණනය මෙන්ම ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමද ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...