අගමැති ඉල්ලා අස්වීම සර්ව පාක්‍ෂික ආණ්ඩුවකින් පසු

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් බිහිකර අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ මහතා කියයි. රටට අවශ්‍ය වන්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් ජනතා මතයට සවන් දෙන බව ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...