බතික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්

Share Button

ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිල නිවාස පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මහතා ඒ සදහා මුලික වී ක්‍රියාකළේය. ශ්‍රී ලාංකීය බතික් ඇගලුම්වල සුන්දරත්වය ගවේෂණය යනුවෙන් එය නම් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ බතික් හා විලාසිතා නිරුපනය කෙරෙන විලාසිතා දැක්මක්ද සංවිධාන කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...