මන්කි ෆොක්ස් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීම්

Share Button

මන්කි ෆොක්ස් රෝගය ව්‍යාප්ත වීම ගෝලීය අවදානම් තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි. දෙවන වතාවටත් එම සංවිධානය පැවැත්වු හදිසි රැස්වීමකින් පසුව එම නිවේදනය නිකුත් කර තිබේ.

මේ වනවිට ලෝකයේ රටවල් 75 කින් රෝගීන් 16000 ක් හඳුනාගෙන තිබේ. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 5 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.