විපක්ෂයෙන් ජාතික සභාවක්

Share Button

ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය සුදානම් වෙයි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද එය ඇරඹේ.

බහුජන සමිති වෘත්තිය සමිති සිවිල් සංවිධාන ආදිය එක්කර ගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම ජාතික සභාවට යොමුකෙරෙන ප්‍රගතිශීලි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඔහුගේ අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...