ඉන්දීය විපක්ෂ නායකවරයා අත්අඩංගුවට

Share Button

ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා අත්අඩංගුවට ගැනේ. තම පාක්ෂිකයන් පිරිසක් සමග නවදිල්ලි අගනුවර විරෝධතාවක නිරතව සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙ.

කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිත කරමින් අයථා ඉඩම් ගනුදෙනුවක නිරත වු බවට පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මියට හා රාහුල් ගාන්ධි මහතාට චෝදනා එල්ල වී තිබෙ. ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් කිහිප වතාවක්ම පොලිසිය ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් ඔවුහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.