පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 508 ක ඉලක්කයක්

Share Button

සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ජයග්‍රහණය සදහා ලකුණු 508 ක ඉලක්කයක් හඹා යන පකිස්ථාන කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුල්ලකට ලකුණු 89 ක් ලබාගෙන සිටියේය. අද දිනයේ පෙරවරුවේ පකිස්ථාන කණ්ඩායමේ කඩුළු 3 ක් හෝ 4 ක් දවාලීම ඉලක්කය බව ධනංජය ද සිල්වා පවසයි.

ගාල්ල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙවර ගාලු තණ තීරුව ටෙස්ට් ක්‍රීඩාවට සෑම අංශයකින්ම යෝග්‍ය මට්ටමක පවතින බවයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.