ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සදහා ත්‍රිපෝෂ බෙදාහැරේ

Share Button

ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සදහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. මේ යටතේ ත්‍රිපෝෂ පැකට් අටලක්ෂ පනස්දහසක් බෙදා හැරීම ආරම්භ කර තිබෙ.

කුඩා ළමයින් සදහා මෙතෙක් ත්‍රිපෝෂ නිකුත් කිරිමට හැකි වි නැතැයි ඔහු සදහන් කරයිි. බඩ ඉරිගු සහ සෝයාබෝංචි හිගය ත්‍රිපෝෂ නිෂ්පාදනය විධීමත් ලෙස සිදු කිරිමට බාධාවක් වී තිබේ. ඉන්දියානු ණය ආධාර යටතේ බඩඉරිගු සහ සෝයාබෝංචි ආනයනය කිරිමට සැපයුම්කරුවන් සමග ගිවිසුම්ගත වි ඇතැයි හෙතෙම කියයි. ඒ අනුව ළමයින් සදහා කඩිනමින් ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට පියවර ගන්නා බව කුලරත්න මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.