ලක්ෂ 44කට අධික පිරිසක් ජාතික ඉන්ධන අවසරපත ලබාගෙන අවසන්
ඊයේ රාත්රි 8’30 වනවිට ජාතික ඉන්ධන අවසර පත සදහා වාහන 44 ලක්ෂ 79 දහස් 376ක් ලියාපදිංචි වී තිබු බව බලශක්ති අමාත්යංශය කියයි’ දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල් 828 ක් මේ වනවිට ඒ සදහා අනුගතවී තිබේ ඊයේ වාහන එක්ලක්ෂ 63 දහස් 540 ක් ලියාපදිංචි වී තිබේ