අමෙරිකා චීන නායකයන් දුරකථන සංවාදයක

Share Button

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ‘න් මහතා චීන ජනාධීපති ෂී ජිම්පින් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි’ තායිවානය සම්බන්ධයෙන් එහිදී ිප්‍රමුඛ අවධානය යොමුවිය’ බයිඩ්න් මහතා එහිදී පැවසුවේ තායිවානය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි’ එකම චීනයක් යන ප්‍රතිපත්තියේ තමන් රැදී සිටින බව චීන නායකයා එහදී අවධාරණය කළේය’ එක්සත් ජනපද කථානායකවරයා තායිවානයේ සංචාරයක නිරතවීමට සුදානම් වන වාතාවරණයක් හමුවේ නායක දෙපල අතර මෙම දුරකථන සංවාදන පැවැත්විණි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.