අලුත්වැඩියා කළ ලංගම බස්රථ 800 ක් සඳුදා සිට ධාවනයට

Share Button

ධාවනයෙන් ඉවත් කර තිබු බස්රථ 800 ක් ලබන සදුදා සිට ධාවනයට එක්කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලංගම ඩිපෝ 105 ක මෙම බස්රථ ගාල් කර තිබුණි.ටයර් සහ අමතර කොටස් හිගය හේතුවෙන් එම තත්ත්වය උදාවී තිබු අතර ඇමතිවරයා ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා අමතර කොටස් ලබා ගැනීමට කැබිනට් අනුමැතියද ලැබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.