මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ පසුබෑමක්

Share Button

මේ මාසයේදී ශ්‍රිී ලංකාවේ සංචාරය කිරීම සඳහා කලින් වෙන් කරවා ගැනීම් සිදු කළ සියයට 45 ක පමණ පිරිසක් ඒවා අවලංගු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ජාතික ගුවන් විදුලිය කළ විමසීමක දී ඇය පැවසුවේ රට තුල පැවති කළහකාරි තත්ත්වය හා ඉන්ධන ගැටඵව ඇතුඵ කරුණු මේ සඳහා බලපා ඇති බවයි. මහනුවර ඇසල පෙරහර මංගල්‍යය ඉලක්ක කර ගනිමින් මෙරටට විශාල සංචාරක පිරිසක් පැමිණීමට අපේක්ෂාවෙන් පසු වුහ. එහෙත් අපේක්ෂා කළ ඉලක්ක සපුරා ගැනීමට මේ වනවිට නොහැකි වී ඇතැයි ඇය පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.