ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය පතාසිදුකෙරෙන බෝධි පුජා පිංකම ගංගාරාම විහාරස්ථානයේදි පැවැත්වෙයි
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය පතා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බෝධි පුජා පිංකම හෙට සවස 5 ට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි පැවැත්වෙයි. කලා ලැදි සියලුදෙනාට මේ සඳහා සහභාගි වන ලෙස සංවිදධායක කමිටුව ඉල්ලා සිටි.