ඩීසල් මිල පහතට
ලංකා සුදු ඩීසල් ලීටරයක සිල්ලර මිළ රුපියල් 10 කින් අඩු කෙරේ. එය ඊයේ රාත්රි 10 සිට බළපැවැත්වෙන බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි. එ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව සිල්ලර මිළ රුපියල් 430කි. සෙසු ඉන්ධන වර්ගවල මිළ නොවෙනස්ව පවති.