අල්කයිඩා නායකයා ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට

Share Button

‘අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත්වෙයි. අමෙරිකානු මාධ්‍ය වාර්තා කලේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අමෙරිකානු ත්‍රස්ත විරෝධී සංවිධානයක් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මරණයට පත්වු බවයි. කාබුල් අගනුවරදී පසුගිය ඉරිදා එම ප්‍රහාරය එල්ල විය.

ධවල මන්දිරය නිවේදනය කලේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක කළ එම මෙහෙයුම පිළිබඳ ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉදිරි පැය කිහිපය තුළ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.