ඉදිරියේදි ලොව තුළ න්‍යෂ්ටික යුද්ධක් ඇතිවේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇගවිමක්

Share Button

ඉදිරියේදී ලොව තුළ න්‍යෂ්ටික යුද්ධයක් හට ගැනීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අනතුරු අගවයි.

යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම් මීට නිදසුනක් ලෙස ඔහු පෙන්වා දුන්නේය ඉන්දියාව ඊශ්‍රායලය උතුරු කොරියාව සහ පකිස්ථානය ආදි රටවල් එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික අවිහරණයට අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් කර නොමැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.