වැඩි අස්වැන්නක් සහිත නව වී ප්‍රභේදයක්

Share Button

අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය මගින් ඒ.ටී. 301 නමැති නව වී ප්‍රභේදයක් නිෂ්පාදනය කර තිබේ. කැකුලු සහල්වලින් යුත් මෙය කුඹුරු අක්කරයක වගා කිරීමෙන් වී මෙට්‍රික් ටොන් එකක අස්වැන්නක් ලබා ගත හැකිය.

වගා කාලය මාස තුනහාමාරකි. කෘෂි රෝගවලට ද ඔරෝත්තු දෙයි. මෙය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද බෙදාහැරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.