ජාතික ගුවන් විදුලියේ ගී ආවර්ජනා ප්රසාංගය
ජාතික ගුවන් විදුලියේ සිටි එෆ් එම් සේවය සංවිධාන කරන ඔබ ආයෙමත් ඇවිදින් ගී ආවර්ජනා ප්රසාංගික අත්දැකීමට මෙවර සහභාගි වන්නේ ප්රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියයි. සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරු 2.00 සිට ප්රසංගය පැවැත්වෙයි.