ජාතික ගුවන් විදුලියේ ගී ආවර්ජනා ප්‍රසාංගය

Share Button

ජාතික ගුවන් විදුලියේ සිටි එෆ් එම් සේවය සංවිධාන කරන ඔබ ආයෙමත් ඇවිදින් ගී ආවර්ජනා ප්‍රසාංගික අත්දැකීමට මෙවර සහභාගි වන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියයි. සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරු 2.00 සිට ප්‍රසංගය පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.