හෙක්ටයාර 60 000 ක බඩඉරිගු වගා කිරීමට සැලසුම්

Share Button

2022-2023 මහ කන්නයේ දි හෙක්ටයාර 60 දහසක බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි. කෘෂි බීජ පැල හා ඊට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

බඩඉරිගු සඳහා ගොවීන්ට ඉහළ සහතික මිලක් සැපයීමට රජය සුදානමින් සිටී.

අවශ්‍ය කෘෂි යෙදවුම් වන යන්ත්‍ර පොහොර බීජ ආදි සියලු පහසුකම් ද සැපයේ. බඩඉරිගු වගාකරුවන්ටද යුරියා පොහොර සහනාධාර මිලකට සපයන බවද කෘෂිකර්ම ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.