දක්ෂිණ අධිවේගී මාර්ගයේ වනඅලි උවදුර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වනඅලි උවදුර පවතින අන්දරවැව උස්ගල මත්තල ආදි ප්‍රදේශවල එම මාර්ගය දෙපස තල් ගස්වලින් ආවරණය කිරීමට සැලසුම් කෙරේ.
එම ප්‍රදේශවල වනඅලින් නිරතුරු ගැවසෙන බව පෙනී ගොස් තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අවශ්‍ය තල් පැල වීරවිල පිහිටි තල් සංවර්ධන මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගන්නා බවයි.