ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට ඇමති මණ්ඩල අනුමැතිය

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ එම සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර දින 7 ක් තුළ පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.