තවත් ඩීසල් නෞකාවක ඉන්ධන ගොඩබෑම ඇරඹෙයි

Share Button

ඩීසල් නෞකාවක් සදහා ඊයේ ගෙවීම් සිදුකළ බවත් අද එම ඉන්ධන ගොඩබෑම ආරම්භ කරන බවත් ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ ජෙට් ඉන්ධන සැපයීම වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වසරක ගිවිසුමකට එලඹ ඇති බවයි. එහි පලමු නෞකාව ලබන 12, 14 යන දිනවලදී මෙරටට ලගාවනු ඇතැයි හෙතෙම කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.