ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් සුබපැතුම්

Share Button

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින සුබපැතුම් පිරිනමයි. බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව මහ රැජින ජනාධිපතිතුමාට යොමුකළ සිය සුබපැතුම් පණිවිඩයේ සදහන් වෙයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ජනාධිපතිතුමා වෙත මහ රැජිනගේ සුබපැතුම් පණිවිඩය යොමුකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.