ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වෙයි

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි. ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සදහායි. තරගාවලිය ලබන 27 වැනිදා ඇරඹෙයි. ශ්‍රීී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය එදින ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.  මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඉදිරියේදී නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.