දරුණු අපරාධකරුවෙකු වෙස් වලාගනිමින් වසර 30 ක් චිත්‍රපටවල රගපෑමේ සිද්ධියක් ඉන්දියාවෙන්

Share Button

‘දරුණු අපරාධකරුවන්ගේ ලයිස්තුවක සිටි පුද්ගලයෙකු වෙස් වලාගනිමින් වසර 30 ක් චිත්‍රපටවල රගපෑමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තාවෙයි.  ඕම් ප්‍රකාශ් නැමැති මොහු චිත්‍රපට 28 කට පමණ රංගනයෙන් දායකවී තිබේ. මංකොල්ලකෑම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යම සිටි පුද්ගලයෙකු ලෙස ඔහු හදුනාගෙන තිබේ සිය නම වෙනස් කර ගනිමින් හර්යානා ප්‍රාන්තයේ සිට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට පැමිණ විවාහයක්ද සිදුකරගෙන පසුව චිත්‍රපට කර්මාන්තයට යොමුව තිබේ 65 හැවිරිදි වියෙහි පසුවු ඔහු වසර 30 කට පසු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.