රජය හඳුන්වා දී ඇති QR කේත වැඩපිළිවෙළ බොහෝ දෙනාගේ ඇගයීමට

Share Button

රජය හඳුන්වා දී ඇති කිව් ආර් කේතය සාර්ථක වැඩපිළිවෙළක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පවසයි. මේ හේතුවෙන් ඉන්ධන වංචා කිරීම නතර වී තිබේ. සියලු දෙනාට පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකිවී ඇත.

එහෙත් සතියකට ලබා දෙන ඉන්ධන ලීටර් 5 වෘත්තිය ත්‍රිරෝද රථ රියදුරන්ට ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.