ලබන සදුදා සිට බත් පැකැට්ටුවක සහ තේ කෝප්පයක මිල ගණන් පහළට

Share Button

ලබන සදුදා සිට බත් පැකැට්ටුවක සහ තේ කෝප්පයක මිල ගණන් පහළ දැමීමට පියවර ගන්නා බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසයි. වත්මන් රජය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහළ යාමක් දැකීමට තිබේ. එබැවින් මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. තම සංගමය පාරිභෝගිකයින් ආරක්ෂා කිරිමට කැප වී සිටින බවද ඔහු සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.