දකුණු කොරියාවේ ගංවතුරෙන් හත්දෙනෙකු මරුට

Share Button

දකුණු කොරියාවේ සියොල් අගනුවරට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයෝ හත්දෙනෙක් මිය යති. එරටට පසුගිය දින කිහිපයේදි ධාරානිපාත වැසි ඇඳ හැලිණි. ඇතැම් ප්‍රදේශවලට වසර 80 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය මෙයයි. මාර්ග ජලයෙන් යටවීම නිසා මෝටර් රථ මෙන්ම දේපළ රැසක් ම හානියට පත් වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...