ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේනත්ුවට අද ඉදිරිපත් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළීබඳ කල් තැබීම් විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදි අද පැවැත්වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...