ජපානයේ රාජ්‍ය ණය වාර්තාගත ලෙස ඉහළට

Share Button

ජපානයේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 9 යි දශම 2 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යයි’ එරට මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව මේ වන විට ජපානයේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් හැත්තෑ හතර දහසකට අධිකය’ ජපානයේ ජාතික ණය” රජයේ බැඳුම්කර” කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත් සහ තාවකාලික ණය ගැනීම්වලින් සමන්විත වෙ‘’ කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය හා සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් කළ අතිරේක වියදම් මගින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...