ජාතික ක්‍රිඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජාතික ක්‍රිඩා සභාව සැලසුම් කරයි’

Share Button

ජාතික ක්‍රිඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජාතික ක්‍රිඩා සභාව සැලසුම් කරයි’ සියලුම ක්‍රිඩා ඉලක්ක කර ගනිමින් මෙය සකස් කරන බව සභාවේ සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසයි’ සිය තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණතුංග මහතා කියා සිටියේ ක්‍රිඩාව සදහා විනය අත්‍යවශ්‍ය බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...