කොරෝනා මර්දන සටන ජයගත් බව උතුරු කොරියානු නායකයා කියයි

Share Button

කොරෝනා වෛරසය පාලනය කිරිමේ සටනේදි තම රට ජයගත් බව උතුරු කොරියානු නායක කිම්ජොන් උන් මහතා පවසයි. උතුරු කොරියාව කොරෝනා වෛරසයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරිමේ ඉලක්කය සපුරාගත් බව ඔහු පෙන්වා දෙයි. පසුගියදා පැවැති රැස්විමකදි ඔහු සදහන් කර තිබුනේ අඛණ්ඩව දින 12 ක කාලය තුළ දි එරටින් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි. එමෙන්ම එරට තුළ කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබාදී නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.කොරෝනා වෛරසය පාලනය කිරිමේ සටනේදි තම රට ජයගත් බව උතුරු කොරියානු නායක කිම්ජොන් උන් මහතා පවසයි. උතුරු කොරියාව කොරෝනා වෛරසයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරිමේ ඉලක්කය සපුරාගත් බව ඔහු පෙන්වා දෙයි. පසුගියදා පැවැති රැස්විමකදි ඔහු සදහන් කර තිබුනේ අඛණ්ඩව දින 12 ක කාලය තුළ දි එරටින් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි. එමෙන්ම එරට තුළ කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබාදී නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...