අධීකරණයෙන් සමාව ඉල්ලිමට අදාළ ලිපිලේඛණවලට රන්ජන් රාමනායක මහතා අත්සන් තබයි

Share Button

තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණයෙන් සමාව ඉල්ලිමට අදාළ ලිපිලේඛණවලට හිටපු පාර්ලිමේනත්‍රී මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද පෙරවරුවේ අත්සන් තබා තිබේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේදි ඔහු මේ සදහා අත්සන් කළ බව වාර්තා වෙයි. මෙම ලිපිලේඛණ නිතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට සහ ජනාධීපතිවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් ඉන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...