ධිවර සංස්ථාව මාර්ගගත ක්‍රමයට මාළු අලෙවි කිරිමේ වැඩසටහනක්

Share Button

ධිවර සංස්ථාව මාර්ගගත ක්‍රමයට මාඵ අලෙවි කිරිමේ වැඩසටහනක් ආරම්භ කරයි. බම්බලපිටිය ධිවර වෙළෙඳසලේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ ආරම්භ කෙරිණ. මාළු සාධාරණ මිලට ලබාදිම සදහා සහනදායි බජට් පැක් ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඒ අනුව මාර්ගගත ක්‍රමයට සිය ඇනවුම නිවසටම ගෙන්වා ගැනිමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිවෙයි. මේ සඳහා ප්‍රවාහන ආයතන දෙකක ද සහාය ලබාගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...