ඉදිරි දිනවල දී ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3100 කට වැඩි ප්‍රමාණයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීමත් සමග ඉදිරි දිනවල දී පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් කරන බව ලාෆ්ස් සමාගම පවසයි. අදාල ගෑස් එම වරායේ ලාෆ්ස් පර්යන්තය වෙත ගොඩ බාමින් පවතී.