සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට ජාතික ගුවන්විදුලියේ උපහාරය

Share Button

දශක හතකට ආසන්න කාලයක් මෙරට රසික සිත්සතන් සැනසු සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට ජාතික ගුවන්විදුලියේ උපහාරය පිරිනැමෙ. ඒ නිමිත්තෙන් සංවිධානය කළ සනත් නන්දසිරි අභිනන්දන ප්‍රසංගය අද පැවැත්වෙ.

සනත් නන්දසිරි මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කිරිමද එහිදි සිදුවෙයි.

සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධාන කර ඇති මෙම ආදර සැමරුම් ප්‍රසංගයට ප්‍රවීන ගායක ගායිකාවෝ රැසක් සහභාගි වෙති. වෙළෙඳ, සිටි එෆ්.එම් හා සියලු ප්‍රාදේශිය සේවා ඔස්සේ පෙරවරු 11.00 සිට ප්‍රසංගය සජීවිව විසුරුවා හැරේ. අන්තර්ජාලය ඔස්සේ ද ඊට සවන් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...