කොළඹ කොටස් වෙළෙඳපලේ මිල දර්ශකය ඉහළට

Share Button

ජූලි 28 වැනිදා සිට පසුගිය සදුදා දක්වා අඛන්ඩව දින 13 ක් කොළඹ කොටස් වෙළෙඳපලේ සමස්ත මිල දර්ශකය ඉහළ මට්ටමක පැවතිණි. පසුගිය සදුදා වනවිට කොළඹ කොටස් වෙළෙඳපල පිරිවැටුමද ඉහළ ගොස් තිබිණි.

සර්වපාක්ෂික හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සහිත රජයක් බිහිවනු ඇතැයි යන්න ඇතුලු ආර්ථික හා දේශපාලන කරුණු කිහිපයක් මුල් කරගෙන ආයෝජකයන් තුළ ඇති විශ්වාසය ඉහළ යාම කොටස් වෙළෙඳපලේ වර්ධනයට හේතු වන්නට ඇතැයි යන්න ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...