ලාෆ් ගෑස් මිල පහළට

Share Button

ලාෆ් ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇතැයි එම සමාගමේ සභාපති ඩබලිව. කේ. එච්. වැගපිටිය මහතා පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5800 දක්වා රුපියල් 1050 කින් අඩු වී ඇත. කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 2320 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...