බහු පාර්ශවීය එකගතා මත පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය

Share Button

අනෙකුත් දේශපාලන පක්ෂවල එකගතාව මත විදේශීය විශ්වවිද්‍යාල පිහිටුවීමට රජය සැලසුම් කරයි.

රටෙහි පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට තම උපකාරක පන්ති ගාස්තු සොයා ගැනීම අපහසු වී තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේදී රජය බහු පාර්ශවීය එකගතාවක් අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වසරකට ඇමෙරරිකානු ඩොලර් බිලියන 2 ක ඇස්තමේන්තුගත වියදමක් සහිතව විදේශ ආයතනවල උසස් අධ්‍යාපනය හැදෑරරීම සඳහා සිසුහු ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස්ගතව සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...