සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉදිරි දින කිහිපයේදි යලි ඇරඹේ

Share Button

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ මෙහෙයුම් ඉදිරි දින කිහිපය තුල යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමනාකරණ සහ පිරිපහදු නිලධාරීන් සමග ඔහු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙ. අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන්ව තිබුණේ ලබන සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා බොර තෙල් ගෙන්වීමේ සැලසුම් පිළිබඳවද එහිදී අවධානය යොමු කළ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...