මෙරට ආර්ථිකය යහපත් දිශානතියකට ගමන් කරමින් පවතින බවට මහබැංකුවෙන් ඉගියක්

Share Button

ඉදිරියේදිී මෙරට උද්ධමනය තවදුරටත් පහල යනු ඇතැයි ශ්‍රිී ලංකා මහබැංකුව විශ්වාසය පළ කරයි’ අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රීී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙරට විදේශ විනිමය හිගයද ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි’ මේ වනවිට පෙට්ට්‍රල් ඩීසල් සහ ගෑස් ඇතුඵ’ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය වී ඇත’ මිල මට්ටම්වල ද ස්ථාවර බවක් ඇතිවී තිබේ පොලී අනුපාතික පවතින ආකාරයට පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ’ ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන අයවැයෙන් හා බහු ප්‍රතිපත්ති අනුව පවතින තත්ත්වය තවදුරටත් සමනය කර ගැනීමට හැකි වනු ඇතැයි වීරසිංහ මහතා විශ්වාසය පළ කරයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...