ගෝලීය මන්කි පොක්ස් ආසාදිතයින් ගණන තිස්පන් දහස ඉක්මවයි

Share Button

මන්කි පොක්ස් ආසාදිතයින් තිස්පන් දහසකට අධික පිරිසක් ගෝලීය වශයෙන් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි’ එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට රටවල් 92 කින් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි’ එමෙන්ම පසුගිය සතියේදී ආසාදිතයින් වාර්තා වීම සියයට 20 කින් වැඩිවී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...