මැදපෙරදිග කලාපයේ උෂ්ණත්වය තවත් ඉහළ යයි

Share Button

මැදපෙරදිග උෂ්ණත්වය ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා දෙගුණයකට ආසන්න වෙමින් පවතින බව නවතම දේශගුණ අධ්‍යයනයකින් හෙළි වෙයි. මැදපෙරදිග කලාපය හරිතාගාර වායු විමෝචනය කරන ලොව ප්‍රමුඛතම මුලාශ්‍රයක් බවට පත්වෙමින් ඇති බව එම අධ්‍යයනය පෙන්වාදී තිබේ. මෙම අධ්‍යයනය ග්‍රිසියේ සහ ඊජිප්තුවේ සිට ලෙබනනය සිරියාව සහ ඉරාකය දක්වා ද බහරේන් කුවේට් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය මෙන්ම ඉරානය දක්වා විහිදෙන කලාපය දක්වා ද ආවරණය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...