චීන හා රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්

Share Button

යුක්රේනයේ යුදමය තත්ත්වය හා ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් වැදගත් මාතෘකා කිහිපයක් පිළිබඳව චීන හා රුසියානු ජනාධිපතිවරු මෙම සතියේ දිී සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් පසු වෙති’ ක්‍රෙම්ලිනය වාර්තා කළේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යන මහත්වරුන් උස්බෙකිස්ථානයේ පැවැත්වෙන සමුඵ්වකට සහභාගි වීමෙන් පසු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි’ ෂැන්හයි සහයෝගිතා සමුඵව උස්බෙකිස්ථානයේ සමර්කාන්ද් හිදි හෙට ඇරඹෙ‘’ ඒ සඳහා රටවල් කිහිපයක නායකයෝ සහභාගි වෙති’ චීන ජනාධිපතිවරයා එරට පුරා පැතිර ගිය කොරෝනා ව්‍යාප්තියෙන් පසු විදෙස් රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි’ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙම සමුඵ’වට සහභාගි වීම සඳහා උස්බෙකිස්ථානය බලා හෙට පිටත්ව යයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...