ෆේස්බුක් වෙතින් පකිස්ථානයට රුපියල් මිලියන 125 ක ආධාර

Share Button

ෆේස්බුක් සේවාව අයත් මෙටා සමාගම පකිස්ථානයට රුපියල් මිලියන 125 ක ආධාර පිරිනමයි. එරට ගංවතුර සහන කටයුතු සඳහා සහාය වීම මෙම ආධාර පිරිනැමීමේ අරමුණය.

පකිස්ථානයට බලපෑ ගංවතුර තත්ත්වය නිසා මිලියන ගණනක ජනතාව පීඩාවට පත්ව සිටිති. ඔවුන්ට උපකාර කිරිම සම්බන්ධීකරණය සඳහා ෆේස්බුක් සේවාව විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කර තිබේ.

මිට අමතරව ගූගල් සහ ඇපල් සමාගම් ද පකිස්ථානය වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...