අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය නව මුහුණුවරකින්

Share Button

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය නව මුහුණුවරක් යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය කටයුතු කරයි.

ලබන 30 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගාවලිය පැවැත්විමට නියමිතයි.

පළමු පෙල ක්‍රිඩා සමාජ 8 ක් පළාත් සංගම්, වැවිලිකරුවන්ගේ ක්‍රිඩා සමාජ සහ ආදි සිසුන්ගේ ක්‍රිඩා සමාජ ඇතුලුව කාන්තා හා පිරිමි කණ්ඩායම් 16 ක් වනපරිදි විෘත ආරාධිත තරගාවලියක් ලෙස මෙම තරගාවලිය ප්‍රථම වරට පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...