ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වැනි ජන්ම සංවත්සරයද අදට යෙදී තිබේ.

Share Button

මෙරට ජාතික සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වැනි ජන්ම සංවත්සරය අදට යෙදි තිබෙ.් සිංහල ජාතියේ අභිවෘද්ධිය හා බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා තම ජිවිතය නිස්සරණධ්‍යාසයෙන් කැප කළ ජාතික වීරවරයෙකු වු එතුමන්ගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් දීප ව්‍යාප්ත මට්ටමෙන් අද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ. අනුරාධපුර බුද්ධගයා මාවතේ ශ්‍රිමත් අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන සැමරුම් උත්සවය සංවිධානය කර ඇත්තේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිසා ලේකම් කාර්යාලය එක්වයි. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ එම විද්‍යාලයේදි පැවැත්විණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...