ලොවපුරා මිලියන 345 ක පමණ පිරිසක් සාගින්න කරා ගමන් කරමින් සිටින බවට ලෝක ආහාර වැඩසටහනෙන් අනතුරු ඇගවීම්

Share Button

ලොවපුරා මිලියන 345 ක පමණ පිරිසක් සාගින්න කරා ගමන් කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අගවයි. මේ හේතුවෙන් ලෝකය පෙර නොවුවිරු පරිදි ගෝලීය හදිසි අවස්ථාවකට මුහුණදීමට සිටින බව එම වැඩසටහන පෙන්වා දෙයි. එම වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බිස්ලී මහතා පැවසුවේ රටවල් 82 ක ජනතාවක් උග්‍ර ආහාර හිගයකට මුහුණදී සිටින බවයි. රටවල් 45 ක මිලියන 50 ක පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පිඩා විදිති. රටවල් රැසක පවතින ගැටුම් සහ ප්‍රචණ්ඩත්වයේ සෘජු හා වක්‍ර බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව මෙම තත්ත්වයට මුහුණදී සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...