මහ රැජිනට අවසන් ගෞරව දැක්විමට ලෝක රාජ්‍ය නායකයෝ ලන්ඩන් නුවරට

Share Button

දෙවන එලිසබෙත් මහා රැජිනගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී විම සදහා ලෝක නායකයින් රැසක් මේ වන විට ලන්ඩනයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.දේහයට අවසන් ගෞරව දැක්විම සදහා පැමිණි ජනතාවට පැය 24 ක පමණ කාලයක් අධික ශිතල සහිත කාලගුණ තත්ත්වය හමුවේ පෝලිම් ගතව සිටිමට සිදුව තිබේ.එහෙත් රැදි සිටිමේ කාලය පැය 8 දක්වා අඩු කර එම පිරිස හැසිරවිමට බලධාරිහු පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...