ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනයට පියවර

Share Button

මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තවදුරටත් ප්‍රචලිත කිරිමේ වැඩපිළිවෙල කිහිපයක් ආරම්භ කර තිබේ.ආයුර්වේද කොමසාරිස් ඩි ඩි එස් අබේකෝන් මහතා ප්‍රකාශ කලේ බටහිර වෛද්‍ය ක්‍රමයට අදාළ ඖෂධ මිල ගණන් ඉහළ යාම හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සෙත සැලසිම සදහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරිමට පියවර ගෙන ඇති බවයි. ආයුර්වේද ඖෂධ සදහා ජනතාව වැඩි වශයෙන් යොමු කර එහි ගුණාත්මකභාවය පිළිබද ජනතාව දැනුවත් කිරිම ද සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...